This blog will redirect 2 http://trancemp3s.blogspot.com/ in 6 secs

Monday, June 8, 2009

ජ්‍යෝතිර්විද්‍යාත්මක පර්යේෂණයක් සඳහා

ජ්‍යෝතිර්විද්‍යාත්මක පර්යේෂණයක් සඳහා සියදිවි නසාගනු ලැබූ පුද්ගලයින් පිළිබඳ ඔබ දන්නවා නම් ඔබ කැමති නම් ඒ අය පිලිබඳ කෙටි විස්තරයක් ද සහිතව ඒ අයගේ උපන් දිනය, උපන් වේලාව සහ උපන් ස්ථානය සඳහන් කර wasantha2010@gmail.com නැමති විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. 

(සියළු තොරතුරුවල රහස්‍යභාවය සුරකින බවට සහතික වෙමි)
ස්තුතියි. එම්. එම්. රෝහණ වසන්ත 0714161082

2 comments:

-බිன்ku- said...

me ayage privancy walata mokadda kiyanne? ewa surakinawada? e bawa dena sahathikaya mokadda?

Astrology for All said...

ඒ සියළුම අය පිළිබඳ තොරතුරුවල පෞද්ගලිකත්වය ආරක්‍ෂා කරන අතර පර්යේෂණය සඳහා පමණක් භාවිත කරනු ලබන බවට සහතික වෙමි.
එම්. එම්. රෝහණ වසන්ත
0714161082